Elijah & the Angel / එලියා සහ දේව දූතයා - 1 Kings 19

Поделиться
HTML-код
  • Опубликовано: 10 апр 2025
  • Tamil: • Elijah & the Angel / எ...
    Mount Carmel Media (Android App) Download Link: play.google.co...

Комментарии •

  • @rachelperera4168
    @rachelperera4168 7 месяцев назад +1

    පාස්ටර් කියපු අර මානසික රෝග මටත් තිබුනා .ඒත් දැන් කිසිම බෙහෙතක් නැතුව මම ඉන්නවා .දෙවියන් වහන්සේට ප්‍රශංසාවේවා .
    පාස්ටර්ගෙ දේශනාවන් හරිම ආසාවෙන් මම අහනවා .ගොඩාක් දේවල් ඉගෙනගන්නවා.
    Thank you pastor , God bless you !
    👍🙏❤️

  • @krishanmiranda3356
    @krishanmiranda3356 2 года назад +2

    මන් හරිම අසවෙන් බලනව pastor ගෙ videos මන් catholic ❤️✝️

  • @ShanakaFernando-k8h
    @ShanakaFernando-k8h 7 месяцев назад

    ❤❤❤ ඉතාමත් ප්‍රීතියෙන් දේව වචනය ඉගෙන ගත්තේ . දෙවියන් වහන්සේට ප්‍රසන්ශා වේවා දෙවියන් වහන්සේට මහිමය වේවා ජේසු පිහිටයි පාස්ට .

  • @shanakafernando1772
    @shanakafernando1772 2 года назад +1

    ආමේන් ආමේන් හලේලූයියා.. පාස්ටර් මේ දේශනාව අහනකොට නම් හිනා වෙලා ඇස් වලින් කඳුළුත් එනවා ... දෙවියන් වහන්සේගේ වචනය ප්‍රීතිමත්ව ඉගෙනගන්න එක නම් අනර්ඝයි. ඉතාමත් බලවත් අනර්ඝ පණිවිඩයක් ප්‍රීතිමත්ව ආලේපයෙන් යුක්තව තව තවත් දෙවියන් වහන්සේ ඔබතුමාව පාවිච්චි කරන්නට ඕනා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට ගෞරවය වේවා දෙවියන් වහන්සේට මහිමය වේවා ජේසු පිහිටයි පාස්ටර් ... I💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 You JESUS.!!!!.

  • @ramaniperera6801
    @ramaniperera6801 3 года назад +3

    සිංහල කොටස ඔබ විසින් දෙසනා කරනවනමි අහන්න ආසයි ඔබ සිංහලෙන් පමනක් දෙසනා කරනවනමි හැමදාම අහන්න ආසයි දෙවි පිහිටයි

  • @damayanthi8060
    @damayanthi8060 11 месяцев назад

    Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa ❤️🙏

  • @jenniferm.kodituwakku4515
    @jenniferm.kodituwakku4515 3 года назад +2

    දේශනයට අදාළව සිතියම භාවිත කිරීම ප්‍රශංසනීයයි. එය කරුණු තවදුරටත් වටහා ගැනීමට උපකාරී විය. ස්තූතියි 🙏🙏🙏
    .

  • @asithaasitha839
    @asithaasitha839 5 месяцев назад

    Amen.thank.you.pastor.god.bless.you

  • @keziahveronica8159
    @keziahveronica8159 Год назад +1

    Thanks you jesus talked ... to me ❤

  • @nilanipriyangika4949
    @nilanipriyangika4949 3 года назад

    Swamin wahanseta sthuthi wewa🙏❤️‍🔥🕊️ආමෙන්

  • @niroshaka
    @niroshaka 2 года назад +2

    Thank you for the message pastor

  • @jananipperera298
    @jananipperera298 3 года назад +1

    Praise the Lord🙏🙏🙏Thank you pastor for the lovely message🌹

  • @ruthruth5894
    @ruthruth5894 3 года назад +1

    හැමදාම අලුත්ම දේවල් ඉගෙනගන්නව ..බොහොම ස්තූති ..සියලු ගෞරවය ප්‍රසංශාව උන්වහන්සේට වේවා ..❤️🙏

  • @lasanthigunasekara9690
    @lasanthigunasekara9690 3 года назад

    පැහැදිලිව වචනය කියලා දෙන ඔබට ස්තූති pastor suresh .hemademath aluth dewal igenaganna lebenawa obage igenweemen.God bless you.🙏🙏🙏

  • @rohanravindra1627
    @rohanravindra1627 Год назад

    Amen praise the Lord paster thank you HALELUYA❤❤❤

  • @BandaraSamarakoon-vt4ln
    @BandaraSamarakoon-vt4ln Год назад

    AMEN! PRAISE THE LORD GOD BLESS" thank you pastor good massege!!❤🤲🙏

  • @tmpriyanindika3678
    @tmpriyanindika3678 3 года назад

    දෙවියන් වහන්සේට ස්තුති වේවා .

  • @damayanthi8060
    @damayanthi8060 11 месяцев назад

    Thank you pastor Jesu pettay ❤️🙏

  • @jayanifernando7539
    @jayanifernando7539 2 года назад +1

    God bless you Pastor

  • @somagovinnage5549
    @somagovinnage5549 3 года назад

    දෙවියන්වහන්සේට ස්තූති වේවා!

  • @dineshidealwis874
    @dineshidealwis874 3 года назад

    Praise be to our Lord God Almighty !
    God bless you Pastor , your family and the Ministry !

  • @yurenipiris1431
    @yurenipiris1431 3 года назад

    ආමෙන්, ආමෙන් 🙏

  • @rasikachaturanga1614
    @rasikachaturanga1614 3 года назад

    ආමේන් දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා

    • @نتتتنممننظم
      @نتتتنممننظم Год назад

      දෙවගැතිතුමාගේ දෙශනා අහන්න අසයි හොඳ පැහැදිලිව උගන්නවනවා සිනා යනවා 🙌

  • @surindafernando
    @surindafernando 3 года назад

    What a humble and simple man that you expose your private life in public in which you had been suffering panic attacks nevertheless i couldnt notice that when i visited you on 2016,2017,2018....but the thing is the theology you taught me on that day still drive me and my spiritual life.thank god

  • @sasinikaushalya6283
    @sasinikaushalya6283 2 года назад +1

    GOD BLESS YOU ♥️👐👏👌☝️☝️

  • @tharangasamarakoon2905
    @tharangasamarakoon2905 3 года назад

    Thank you God God bless you pastor and all

  • @surangajayasuriya3565
    @surangajayasuriya3565 3 года назад

    thank you pastor suresh , kaata hari kathaa karai kiyalaa oba thumaa kiyanawaa , ow mata dheviyanwahanse kathaa karanawaa

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 года назад +6

    මමත් පිස්සුවෙන් වගේ දෙවියන්වහන්සේට වසර ගානක් සේවය කලකෙනෙක්....සේවයට ඉර්සියාකල අය මාවත් ඩිෆ්ෆ්‍රශන් තත්වයට පත්කලා..මමත් බෙහෙත් ගන්නවා.නමුත් ඔබතුමා කියුව විදිහට ඔබතුමාගේ බයිබල් ඉගන්වීම් අහනනිසා මේ කොරෝනා වසර 2 ක ශරීරයෙන් වටුනත් ආත්මයෙන් ජොලිතව සේවය කරනවා දේව කරුනාවෙන්.....අද ඔබගේ දේශනාව මා තවත් දෙවිදුන්ට ලංකලා..🙏🙏🙏💐💐🌹🌹🌹🎎🎎

  • @jenniferm.kodituwakku4515
    @jenniferm.kodituwakku4515 3 года назад

    Thank you JESUS.

  • @heloncooray7181
    @heloncooray7181 3 года назад

    Praise God, Jesus said the same depression stage i am in but he said with out sin i will be freed. keep me in your prayers, Thank you.

  • @shansevere6356
    @shansevere6356 3 года назад

    Prays The lord Amen Halleluya pas.Suresh very.Farfect.i.Waiting.For.Next..Sermon.With.Elisha.Wondrrfull..nicosia. Cyprus.Prays The lord Amen Halleluya. Amen Amen God.Bless.to.u.Amen

  • @mariyasajani1344
    @mariyasajani1344 3 года назад

    Thank-you.lord

  • @mathewashan9480
    @mathewashan9480 Год назад

    Amen✨️

  • @calistananayakkara2811
    @calistananayakkara2811 3 года назад

    Praise the lord.....
    God bless you pastor.....!!!!!
    ✝️✝️✝️✝️💖💖💖💖

  • @sanjeewakds
    @sanjeewakds 3 года назад

    Praise the lord 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mariejtissera431
    @mariejtissera431 3 года назад

    Thank you pastor Marie 🇦🇷

  • @lindoslivingston860
    @lindoslivingston860 3 года назад

    Prais the lord pastor

  • @shiranimary4074
    @shiranimary4074 3 года назад

    ස්තුතියි පාස්ටර් 🙏🙏🙏

  • @rajaniniranjan1502
    @rajaniniranjan1502 3 года назад

    Thank you pastor. Wonderfull messege

  • @udenipriyanthi1861
    @udenipriyanthi1861 3 года назад

    Amen !!!! Hallelujah !!🌻

  • @anushaedrisinghe5521
    @anushaedrisinghe5521 3 года назад

    Amen hallelujah God bless you pastor

  • @surindafernando
    @surindafernando 3 года назад +1

    ඔබ ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන කියන්නතරම් සරල මනුෂ්‍යයෙක්.ඔබවබලන්න මම 2016,2017,2018 පැමිනියා.නමුත් ඔබ මානසික ලෙඩකට බෙහෙත් බිව්වත්.මට එසේ කිසිම දෙයක් පෙනුනේ නැත.එක දෙයක් දනිමි.මට උගන්වපු දේවදර්මය අදටත් මට ප්‍රයෝජනවත් .ස්තුති ඔබට

  • @anunilmini-bf2zo
    @anunilmini-bf2zo 2 года назад

    amen

  • @shaneholmes7313
    @shaneholmes7313 Год назад

    Halle-lu-yah 🙏❤️😍

  • @chanukaniroshani3476
    @chanukaniroshani3476 3 года назад

    Thank you Pastor...God Bless You..

  • @nihalbatuvita3838
    @nihalbatuvita3838 3 года назад

    Amen

  • @judefulis7705
    @judefulis7705 3 года назад

    Amen hallelujah 🙌🙏

  • @janithsudaraka8258
    @janithsudaraka8258 3 года назад +1

    Jesu phitai pastor

  • @jayanirodrigo157
    @jayanirodrigo157 3 года назад

    Praise the Lord...

  • @kumarjesussaves9146
    @kumarjesussaves9146 Год назад

    Very good message

  • @sirimaleenanayakkara4415
    @sirimaleenanayakkara4415 3 года назад

    Sarwabaladaree deviyanwahansege NIRBEETHA ATHMAYA nirantharayenma obathuma samangawewa !!!!!!!!

  • @hsoeui4025
    @hsoeui4025 3 года назад

    Amen ❤❤❤❤❤❤🙏🙏🙏

  • @maneldesilva4072
    @maneldesilva4072 2 года назад

    🙏🙏🙏🙏

  • @sandamalisada1032
    @sandamalisada1032 3 года назад

    Amen..!

  • @chanhewa3647
    @chanhewa3647 3 года назад

    GOD bless good job❤

  • @champaamarathunga5282
    @champaamarathunga5282 3 года назад

    මේ දේශනාවෙන් දෙවියන් වහන්සේ මට ගොඩාක් දේ කතා කලා අපි ඊශ්‍රායල් සබාව .අපි ඔබ උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනව පාස්ටර් . ඉදිරි දවසක පාස්ටර් යේහු ගනත් හසායෙල් ගනත් දේශනාවක් කරන්න මේ දෙන්නා ගන හෙවුවාට කිසිම දේව දාසයෙක්ගෙන් හරිම තොරතුරක් ලබුනෙ නැ .එළියාට දෙවියන් වහන්සේ අණ කලේ එළිශා, යේහු, හසායෙල් තුන් දෙනාවම ආලේප කරන්න නමුත් ඔහු ආලේප කලේ එළිශාව විතරයි .කොහොමද තමාට කිවුදේ තව කෙනෙකුට පවරුවේ පාස්ටර් මේ ගන දේශනාවක් දෙන්න ජේසු පිහිටයි පාස්ටර්

  • @thusharasuranga9133
    @thusharasuranga9133 10 месяцев назад

    ❤❤❤Amen

  • @shanthijayakumarisinnakula3977
    @shanthijayakumarisinnakula3977 3 года назад

    Very good massage

  • @funomega4293
    @funomega4293 3 года назад +3

    එලීශා ගැනත් පොඩ්ඩක් කියලා දෙන්න පාස්ටර් 🙂

  • @sampathudaya7619
    @sampathudaya7619 Год назад

    👍👍👍

  • @violetchavez3105
    @violetchavez3105 3 года назад +1

    🙏🏼🙏🏼🙏🏼🇳🇮

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 11 месяцев назад

    Oba baibalaya wadath pahadiliwa therum karanawa .namuth baibalaya ha ama charita wehiluwata lak karanna obata aithiyak nha. oba wadiyen dannawa kiyala udagu wenna apa pastar .ape kristhiyani kama samacchalayata lak wenawa mewagen oba aeya sitha balanna jp.

  • @EzraAG97
    @EzraAG97 3 года назад

    1:32:22 really true Pastor 😂😂😂😂

  • @maheshnamal8826
    @maheshnamal8826 3 года назад

    Amen amen amen
    Praise the Lord
    Thank you pastor

  • @iamlegend978
    @iamlegend978 3 года назад +1

    “Truly I tell you, unless you change and become like little children, you will never enter the kingdom of heaven".
    Pastor, what did Jesus really meant when he said become like little children? Did mean the innocence or anything else? Please do clarify pastor. Thank you.

  • @virekjazz5086
    @virekjazz5086 3 года назад +2

    Praise The lord pastor..
    How are you?

    • @suresh-ramachandran
      @suresh-ramachandran  3 года назад +2

      Fine bro. Thank you so much. Be safe and be blessed.

    • @nandasirirandeniya5430
      @nandasirirandeniya5430 3 года назад +1

      පාස්ටර්ට කතා කරන දෙවියන් වහන්සේ ට ස්තුති වේවා !!!!!**🙏🙏🙏🙏🙏🙏

  • @amilajayakodi7156
    @amilajayakodi7156 3 года назад

    🥰🥰💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @ameshsandaruwan2026
    @ameshsandaruwan2026 3 года назад +2

    පාස්ට එලියගේ කැදවීම ගැන උගන්නන්න පුලුවන් නේද

  • @kushansanjeewajayathissa7891
    @kushansanjeewajayathissa7891 Год назад

    ආමේන්

  • @davidratnam1142
    @davidratnam1142 3 года назад +1

    Pastor please talk in Tamil God bless all Amen

    • @suresh-ramachandran
      @suresh-ramachandran  3 года назад

      It has been there since 2007. Here's the link: ruclips.net/video/_KdnF1555uk/видео.html

  • @lindoslivingston860
    @lindoslivingston860 3 года назад

    Pastor when it ll come in tamil.. pastor

    • @suresh-ramachandran
      @suresh-ramachandran  3 года назад

      It came in 2007. Here's the link: ruclips.net/video/_KdnF1555uk/видео.html

  • @EzraAG97
    @EzraAG97 3 года назад

    1:33:26 😂😂😂

  • @muthuselvam7663
    @muthuselvam7663 3 года назад

    தமிழில் கொடுங்க பாஸ்டர்

    • @suresh-ramachandran
      @suresh-ramachandran  3 года назад +1

      ruclips.net/video/_KdnF1555uk/видео.html

    • @muthuselvam7663
      @muthuselvam7663 3 года назад

      @@suresh-ramachandran நன்றி பாஸ்டர்

  • @MeckWins
    @MeckWins Год назад

    mack vins

  • @nalikasiromi6201
    @nalikasiromi6201 2 года назад

    Amen.amen 🙏🙏god bless you pastor 🙏🙏

  • @sanjeewanijayalath3912
    @sanjeewanijayalath3912 7 месяцев назад

    🙏🙏🙏